BREAKING NEWS

මිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය …

අද දිනයේ විමල් වීරවංශයන් සහ උද්දික ප්‍රේමරත්නයන් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර මිරිසවැටි මහා සෑ විහාරාධිපති ඊතලවැටුනු වැවේ ඤාණතිලක නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබීය. එහි දී නාහිමිපාණෝ ඉදිරි මහ මැතිවරණයෙන් විජයග්‍රහණයක් ලබා රට නිසි මඟට ගෙන යාමට තිස් එක් වසරක් තිස්සේ විමල් වීරවංශයන් සිදුකරන සටන ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය පතන බව පැවසූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*