BREAKING NEWS

විමල් – උද්දික ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනියි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා තම පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් අංක 03න් තරඟවදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (26) දිනයේ ජනහමු රැසකට සහභාගීවීමට නියමිතය. එම ජනහමුවලට පෙර පළමුව ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පැමිණ ආශිර්වාදය ලබා ගැනීමට අමාත්‍ය විමල් වීරවංශ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු කටයුතු කළහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Savitha widanage Reply

    Jaya niyathay! Theruvan saranay!

Leave a Reply

*