BREAKING NEWS

‘‘ විමල්ගේ මනාපය : ලලන්ත ගුණසේකර ගම්පහ අංක 18 “ ජයග්‍රහණය තහවුරු කළ බියගම කාන්තා බලමණ්ඩල හමුව

‘‘ විමල්ගේ මනාපය : ලලන්ත ගුණසේකර ගම්පහ අංක 18 “

ජයග්රහණය තහවුරු කළ බියගම කාන්තා බලමණ්ඩල හමුව
ජාතික නිදහස් පෙරමුණෙන් ගම්පහ දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 18න් තරග වදින ලලන්ත ගුණසේකර මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් බියගම නාගහමුල හීදී අද (27) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්ය විමල් වීරවංශ, ලක්මව දියණියෝ කාන්තා වි්යාපාරයේ ජාතික සංවිධායිකා ප්රයංගා කොතලාවල යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

+9
72
11 comments
9 shares
Like
Comment
Share
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*