BREAKING NEWS

රත්මලාන ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ රත්මලාන ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (04) මොරටුව ඇල්නාරා උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ රත්මලාන ආසන සංවිධායක තුසිත ජයසිංහ ඇතුළු වසම් සංවිධායකවරු සහ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා සහභාගී වූහ.

About the Author

Leave a Reply

*