BREAKING NEWS

මහරගම ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ මහරගම ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (07) මහරගම අරියානා රීච් උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්රබෝධ පීරිස්, අනාගතය අපි තරුණ සංවිධානයේ කොළඹ දිසාවේ සංවිධායක දුලිප් සදුන් රණසිංහ ඇතුළු වසම් සංවිධායකවරු සහ ක්රියාකාරී සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා සහභාගී වූහ.

 

About the Author

Leave a Reply

*