BREAKING NEWS

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ “මාර්ගෝපදේශ මාලාවක්” කඩිනමින් සකස් කළ යුතුයි – ජනමාධ්‍ය ඇමැතිට විමල්ගෙන් ලිපියක්

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ල...
Posted On 16 May 2023

කළකිරුණ 69 ලක්ෂයට විමල් දුන් බලාපොරොත්තුවවීඩියෝ 

හැට නව ලක්ෂයක් වූ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කළේ ඉතා පාරිශුද්ධ බලාපොරොත්තු පෙරදැරි කරගෙන බවත්, ඒ නිසාම තරුණ දරුවන් චිත්‍ර ඇඳීමට පවා පාරට ස්වෙච්ඡාවෙන් පැමිණි බවත්, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පවුල්වාදයට යට නොවන තරමක්...
Posted On 16 May 2023

“ජාතික ජනබලවේගය ආවා කියලා රටේ මූලික උපායමාර්ගයේ වෙනසක් වෙන්නේ නෑ” – විමල් නිදසුන් සමඟින් පෙන්වාදෙයිවීඩියෝ 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට රටේ ජනතාව පාලන බලය ලබාදුන්නද, රටේ මූලික උපායමාර්ගයේ කිසිදු වෙනසක් සිදුනොවන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා වැන්නවුන් අයි.එම්.එෆ්. යා යුතු යැයි පැවැසීමෙන් මෙය සනාථ වන බ...
Posted On 12 May 2023

ගෝඨාගේ කාලයේ ප්‍රසූත වුණේ යහපාලන කාලයේ පිලිසිඳගත් ආර්ථික අර්බුදය නමැති දරුවාවීඩියෝ 

වත්මන් ආර්ථික අර්බුදයට ආසන්නවම වගකිවයුත්තා යහපාලන පාලනය බවත්, ඒ කාලයේ පිලිසිඳගත් ආර්ථිකය නමැති දරුවා ප්‍රසූත වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ එවැනි ද...
Posted On 12 May 2023

උත්තර ලංකා සභාගයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්වීඩියෝ 

ඉදිරි ජනාධිපතිවරණයේදී උත්තර ලංකා සභාගය විසින් අනිවාර්යයෙන්ම තම අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ තම කදවුරට ...
Posted On 12 May 2023

“විමල්ගේ පොතෙන් කියැවෙන්නේ රටේ යථාර්තය” – හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකවීඩියෝ 

විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” කෘතියෙන් කියැවෙන්නේ රටේ යථාර්තය බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලය...
Posted On 10 May 2023

“සාමූහිකව එකතු වුණොත් අපිට රට විනාශයට යන එකෙන් බේරගන්න පුළුවන්” – විලාසිතා නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා පීරිස්වීඩියෝ 

රට මේ වන විට ගමන් කරන ආකාරය පිළිබදව නිසියාකාරව අවබෝධ කරගෙන, සාමූහිකව එකතුවීමෙන් රට විනාශය කරා යාමෙන් බේරාගත හැකි බව විලාසිතා නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා පීරිස් මහත්මිය පවසයි. ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ම...
Posted On 10 May 2023

“එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීමට වහා පියවර ගත යුතුයි” – අධිකරණ ඇමතිට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් ලිපියක්

එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීමට වහා පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටිනවා. ඒ අද (09) දින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි. උපුටා ගැනීම, R...
Posted On 09 May 2023

“රටේ දේශපාලනය නිවැරැදිව කියවීමට මේ පොත හොඳ පාදකයක්” – ප්‍රවීණ චිත්‍රශිල්පී සුදත් අබේසේකරවීඩියෝ 

“නමය; සැඟවුණු කතාව” කෘතිය රටේ දේශපාලනය නිවැරැදිව කියවීම සඳහා ඉවහල් වන බව ප්‍රවීණ චිත්‍රශිල්පී සුදත් අබේසේකර මහතා පවසයි. ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළ...
Posted On 09 May 2023

”ලාංකේය සමාජයේ අක්මුල් සිඳලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යෑමෙනි…”

ලංකේය සමාජයේ අක්මුල් සිඳුලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යාමෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ...
Posted On 05 May 2023