” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ නවගමුව ජනහමුව !
ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් පසුගියදා නවගමුවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජානිපෙ කඩුවෙල ආසන සංවිධායක, නගරාධිපති බ...
Posted On 15 Jul 2020