‘‘ විමල්ගේ මනාපය : ගාමිණී වලේබොඩ රත්නපුර අංක 03 “ ජයග්‍රහණය තහවුරු කළ පනාමුරේ ජන හමුව
ජාතික නිදහස් පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 3න් තරග වදින ගාමිණී වලේබොඩ මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් පනාමුරේ හීදී ඊයේ (30) පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාද, ජානිපෙ රත්නපුර දිස්ත්...
Posted On 01 Aug 2020