වැඩිහිටි දීමනාව මාස 3කින් ලබා දී නැහැ ; එය නිසි ආකාරයෙන් කඩිනමින් ලබාදෙන්න – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි
වැඩිහිටි දීමනාව මේ වනවිට මාස 3කින් ලබා දී නොමැති බවත් මේ අර්බුදය හමුවේ එම පුංචි දීමනාව හෝ ලබාදීම ඔවුන්ට ලොකු දෙයක් බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (10) දින පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා, සභානායකවරයාගෙ...
Posted On 10 Nov 2022








