“නොදන්න කයියවල් ගහමින් යන ගමනක් රටට කිසිසේත්ම සුබදායී නැහැ” | ව්‍යාජ හැඳුනුම්පත් නීත්‍යානුකූල කිරීමට එරෙහිව විමල් පෙරමුණ ගනියි !
නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳව ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා...
Posted On 23 Jan 2025