Previous Story
IMF එක කොන්දේසි දැම්මා කියලා මහ බැංකුව රාජ්‍යයෙන් ස්වාධීන කරන්න බැහැ – ජානිපෙ නායක පා.ම. විමල් වීරවංශ
Posted On 18 Jul 2023
Comment: 0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වූ පමණින් මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වාධීන කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.
මහ බැංකුව ස්වාධීන කිරීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ථාධිකරණය ගියේ තමන් ඇතුළු කණ්ඩායමක් පමණක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.