— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක්
“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…
ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!
“ලොකු අයියලාගේ” බලපෑමට “ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන” පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගන්න හැකි වේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ! -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ
විමල් චීනයේ පැවති 3 වැනි “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට(3rd BRF) සහභාගී වෙයි!
“ජනපති රනිල් ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්නයි සූදානම් වෙන්නේ” – විමල් අනතුරු අඟවයි
චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ – BRI සමුළුව සඳහා විමල් චීනයට
“නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන දොරට වඩී!
“ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම සමනයට සෑම ලෝක බල කඳවුරක්ම වහා කටයුතු කළ යුතුයි!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි!
Posted On
16 Dec 2020
By :
WW Media
Comment: 0
සෞභාග්
යයේ දැක්ම ප්
රතිපත්ති ප්
රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්
ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්
යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්
යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්
යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’
වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය.
ඒ සුවිශේෂ අවස්ථාව 2020.12.15 දින කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්
රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්
ය විමල් වීරවංශ මහතාගේ ප්
රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි.
මෙහිදී ස්වදේශීක ව්
යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමග බැදුනු තවත් ව්
යාපෘති රැසක්ද ක්
රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට බතික්, අත්යන්ත්
ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්
ය අමාත්
ය දයාසිරි ජයසේකර, ජාතික ව්
යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මාධ්
ය ඒකකය,
කර්මාන්ත අමාත්
යාංශය,
2020 -12 -15
#WimalWeerawansa
#MadeInSriLanka
#NEDA
#MinistryofSriLanka
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.
Next Story
දේශීය කහ (Turmeric) ආශ්රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙයි..
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.