— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත වෙයි!
Posted On
16 Dec 2020
By :
WW Media
Comment: 0
සෞභාග්
යයේ දැක්ම ප්
රතිපත්ති ප්
රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්
ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්
යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්
යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්
යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’
වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය.
ඒ සුවිශේෂ අවස්ථාව 2020.12.15 දින කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්
රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්
ය විමල් වීරවංශ මහතාගේ ප්
රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි.
මෙහිදී ස්වදේශීක ව්
යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමග බැදුනු තවත් ව්
යාපෘති රැසක්ද ක්
රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට බතික්, අත්යන්ත්
ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්
ය අමාත්
ය දයාසිරි ජයසේකර, ජාතික ව්
යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මාධ්
ය ඒකකය,
කර්මාන්ත අමාත්
යාංශය,
2020 -12 -15
#WimalWeerawansa
#MadeInSriLanka
#NEDA
#MinistryofSriLanka
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැදගනී.
Next Story
දේශීය කහ (Turmeric) ආශ්රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කර්මාන්ත අමාත්යාංශය මැදිහත් වෙයි..
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.