Previous Story
TV වලින් හැංගු, යාපනයේදී STF ට එල්ල කළ ප්‍රහාරයක් ගැන විමල් හෙළි කරයි
Posted On 03 Feb 2023
Comment: 0
පසුගියදා යාපනයේදී පැවැති තෛයිපොංගල් දින උත්සවයේදී ජනධිපතිවරයා ඉදිරිපිටදීම සාමාන්‍ය වැසියන් විසින් විශේෂ කාර්යය බලකායේ සෙබළුන්ට මඩ වතුර ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සහජීවනයට තර්ජනයක් වේ යැයි සළකා මෙවැනි පුවත් රූපවාහිනී නාළිකා කිසිවක ප්‍රචාරය නොකරන බවයි.
ඒ ඊයේ (02) දින “රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” නමින් පැවැති ප්‍රසිද්ධ දේශනයේදී අදහස් දක්වමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.