Previous Story
කොළඹ ‘Gallery Fourlife’හි පැවති නිරාලි ගල්හේනගේ දියණියගේ “මල් පිපීම” ඒක පුද්ගල චිත්ර ප්රදර්ශනය නැරඹීමට මම ද එක් වුණෙමි. ඇය අතිශය දක්ෂ කුඩා කලාකාරිනියකි, ඇයගේ කලා කටයුතුවලට මාගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමි.
Posted On 30 Dec 2021
Comment: 0