BREAKING NEWS

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ රුක්මල්ගම බාලිකා නිවාස ජන හමුව !

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් පසුගිය (18) රුක්මල්ගම රුක්මල්ගම බාලිකා නිවාස හිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි‘ තරුණ ව්යාපාරයේ කොළඹ දිස්ත්රික් නායක දුලිප් සදුන් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*