BREAKING NEWS

රනිල්ගේ අලුත්ම තියරිය ගැන විමල්ගෙන් හෙළිදරව්වක්….

මෙවර අයවැය තුළින් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 2404 ක් ලබාගැනීමට යෝජනා කරන අතරේ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සදහාද යෝජනා කර ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, කිසිදු රටවැසියෙකු ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම අපේක්ෂා නොකරන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*