BREAKING NEWS

අනුරාධපුර විමල්ගේ මනාප අංකය 03 : උද්දික ප්‍රේමරත්නගේ ජය පතා පැවති ජනහමු මාලාව : තඹුත්තේගම

ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආශිර්වාදයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය පතා අද (26) පැවති ජනහමු මාලාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා සහභාගී විය.

තඹුත්තේගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති ජනහමුවට අදාළ සේයා රූ මෙසේය. උද්දික ප්‍රේමරත්නයන්ගේ ජයග්‍රහණය සහතික කරමින් විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2020.06.26

About the Author

Leave a Reply

*