BREAKING NEWS

“අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

ශ්‍රී ලංකාව තුළ බැංකු පද්ධතිය සකස් කර තිබෙන්නේ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සළාසාලීම මූලික කරගෙන මිස, සමාජය නැගිටුවාලීමේ අරමුණ පෙරදැරිව නොවන බව හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*