BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන්

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා ඇරඹුණු අතර එහි “ගාල්ල සම්ප්‍රාප්තිය” අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් සවස 3 ට, ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේ දී පැවැත්වේ.

සවස 3.30 සිට සජීවී විකාශය පහත පිටු ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

 

About the Author

Leave a Reply

*