BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන්

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා ඇරඹුණු අතර එහි “ගාල්ල සම්ප්‍රාප්තිය” අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් සවස 3 ට, ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේ දී පැවැත්වේ.

සවස 3.30 සිට සජීවී විකාශය පහත පිටු ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*