BREAKING NEWS

ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!

මව්බිමට විශිෂ්ට ජයග්රහණයක් ලබාදෙමින්,
ආසියානු කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගත් අපේ ක්රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!
– විමල් වීරවංශ
(පාර්ලිමේන්තු මන්ත්රී /
නායක ජාතික නිදහස් පෙරමුණ)

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*