BREAKING NEWS

“ඌව පළාත් ව්‍යාපාරික සමුළුව 2022” ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ඌව පළාත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ගේ සංවර්ධනය පිළිබඳ සංවිධානය(USDO) විසින් සංවිධානය කරනු ලැබූ “ඌව පළාත් ව්යාපාරික සමුළුව 2022″ ඊයේ(18)සවස බදුල්ල හෙරිටේජ් රිසෝට් හිදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එම ව්යාපාරික සමුළුවට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඉහත සංවිධානය කැඳවා තිබූ සංවාද මණ්ඩපයට ද සාමාජිකයන්ගේ නව නිෂ්පාදන එළිදැක්වීමට හා ඔවුනගේ විශේෂිත නිෂ්පාදන නිරීක්ෂණයට ද එක් විය.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්රී, සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2022.02.19
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*