BREAKING NEWS

”කර්මාන්තකරුවන්ගේ සුබාරංචිය’ අරුත් ගන්වමින්…

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු සමීපව සොයා බැලීමෙන් අනතුරුව ඒවාට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් අද( 03) දින සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අරඹනු ලැබීය.

සිය අමාත්‍යාංශයට පැමිණි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිස්වල ගැටළු නිරාකරණයට අමාත්‍යවරයා මැදිහත්ව සිටියේ මෙසේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*