BREAKING NEWS

කර්මාන්තකරුවන්ටම වෙන් වූ සඳුදා දිනය

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) දිනයේ දී ද සුපුරුදු පරිදි කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු කළේය. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යවසායන් තුළ මතුව ඇති ගැටලු බොහෝ පිරිස් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා ඒවා ඒ මොහොතේ දී ම අදාළ බලධාරීන් වෙත යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කළ ආකාරය මෙසේ දිස්වේ…

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*