— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු !
උත්තර ලංකා සභාගයෙන් රටපුරා රැස්වීම් මාලාවක්
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ජානිපෙ නායක විමල් වීරවංශ සුබ පැතුම් එක් කරයි
“නවය; සැඟවුණු කතාව” ගැන විමල් සමග මාධ්‍ය ප්‍රධානීන් පුළුල් සංවාදයක
“වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?” පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයි
වීඩියෝ
“ඡන්දේ කල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයිනේ” – රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විමල් හඬ නගයි
වීඩියෝ
“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගන්න ගමන් පාසල් දරුවන්ගේ සීසන් එකේ වරප්‍රසාදය අහිමි කරනවා; ඒ වැරැද්ද නිවැරැදි කරන්න” – විමල් රජයෙන් ඉල්ලයි
වීඩියෝ
“විදුලි ඇමැතිගේ තක්කඩි වැඩ වලට විරුද්ධ වුණා” – සභාපති අයින් කරන්න හදන හේතුව විමල් කියයි
වීඩියෝ
කැනඩාවේ සමූල ඝාතණ දිනය සමරන්න විමල්ගෙන් යෝජනාවක්
වීඩියෝ
උසස් පෙළ සමත් දරුවන්ගේ ණය පහසුකම් ලැබෙන්නේ කවදාද? විමල් අධ්‍යාපන ඇමැතිගෙන් අසයි
වීඩියෝ
කොළඹින් 01… පාර්ලිමේන්තු මැතිවරණය 2020…
Posted On
27 Apr 2020
By :
WW Media
Comment: 0
ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිදුන් සුබ මොහොතින් අද (15) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම පිණිස නාමයෝජනා පත්‍රයෙහි සිය අත්සන යෙදූ මොහොත….
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග මෙරට කර්මාන්තකරුවාට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන පිළියම් යෙදීමට අමාත්‍යාංශය සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ
Next Story
කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති ලෙස ඇමති විමල්ගෙන්ප් රදේශයේ පදිංචි ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට හදිසි තීරණ රැසක්!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.