BREAKING NEWS

“ජාතික අනන්‍යතාවට ගරු කරන – ලොව ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කරමු!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

“ජාතික අනන්‍යතාවට ගරු කරමින් ලොව ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීම” වෙනුවෙන් ආදරණීය දුවා දරුවන්ට “හොඳම දේ” ලබාදිම සඳහා තමන් නිරතුරුව කැපවී සිටින බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටිනවා.

ඒ අද (ඔක්තෝබර් 01) දිනට යෙදෙන 2023 ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්ය.

එම සුබ පැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

“ජාතික අනන්‍යතාවට ගරු කරන – ලොව ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කරමු!”

ආදරණීය දුවේ, පුතේ,

ඒ වෙනුවෙන් ඔබට “හොඳම දේ” ලබා දීමට නිරතුරුව කැප වී සිටින බව සිහිපත් කරන්නෙමු!

විමල් වීරවංශ(පා. ම.)
සභාපති, උත්තර ලංකා සභාගය /නායක, ජාතික නිදහස් පෙරමුණ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*