BREAKING NEWS

ජානිපෙ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්රික් ක්රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(23) සවස පානදුර වයිට් හෙවන් හෝටලයේ දී පැවැත්විණි.

මෙම ක්රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක, කළුතර දිස්ත්රික් නායක, රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර මහතා ඇතුළු පක්ෂ ක්රියාකාරීහු එක්ව සිටියහ.

About the Author

Leave a Reply

*