BREAKING NEWS

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දළදා හාමුදුරුවන්ට අපහාස කරන එකද?” – දළදා හාමුදුරුවන් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි

එක් එක් දේශපාලන පක්ෂවලට කඩේ යන “තුප්පහි සුදු රැවුල්, මොලේ අමාරුකාරයෝ” විසින්, අද දළදා හාමුදුරුවන්ට අසභ්‍ය වචන යොදාගෙන අපහාස කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී, අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

මෙම ම්ලේච්ඡ, අමනුස්ස ප්‍රවණතාවට එරෙහිව වහා පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*