BREAKING NEWS

”පුත්තලමේ විමල්ගේ මනාප අංකය 5″ – ජගත් ප්‍රියංකර” ජයග්‍රහණය තහවුරු කරන පුත්තලම ජනහමුව.

මෙවර මහ මැතිවරණයට ජානිපෙ නියෝජනය කරමින් ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් පුත්තලම දිස්ත්රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු ජගත් ප්රියංකර මහතාගේ ජයග්රහණය තහවුරු කරන ජනහමුවක් ඊයේ (07) පුත්තලමේදී පැවැත්විණි.

මෙම ජනහමුවට ප්රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතාද එක් විය. මෙහි දී මන්ත්රී ජගත් ප්රියංකර මහතා ද ජනතාව ඇමතීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*