BREAKING NEWS

‘‘ පුත්තලම විමල්ගේ මනාප අංකය 5 : ජගත් ප්‍රියංකර“ ජයග්‍රහණය තහවුරු කළ පුත්තලම පහලයාය ජන හමුව

 

ජාතික නිදහස් පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්යට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 5න් තරග වදින ජගත් ප්‍රියංකර මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් පුත්තලම පහලයාය හීදී පසුගිය (21) දා පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ, ජානිපෙ පරිපාලන ලේකම් සමන්සිරි හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*