BREAKING NEWS

පූජ්‍ය දකුණු කැබිල්ලේවල නන්දාලෝක ස්වාමීන් වහන්සේ බැහැදැකීම…

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශයන් දෙපානම සිරි ධම්මමින්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය දකුණු කැබිල්ලේවල නන්දාලෝක නාහිමි බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි‘ තරුණ ව්යාපාරයේ කොළඹ දිස්ත්රික් නායක දුලිප් සදුන් යන මහත්වරු ද එක්ව සිටියහ.

 

About the Author

Leave a Reply

*