BREAKING NEWS

බම්බලපිටියේ වජිර පුල්ලෙයාර් කෝවිලේ රටට පණ දෙන විමල් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් !

ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජය විජයග්රහණයක් බවට පත් කිරීමට අද වන විට කොළඹ දිස්ත්රික් දමිළ ජනතාව ද එක්ව සිටිති. ඊයේ (10) බම්බලපිටියේ වජිර පුල්ලේයාර් කෝවිලේ දී ආශිර්වාද පූජාවක් ද එම ප්රදේශයේ දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් ජන හමුවක් ද පැවැත්වුණේ එහි මූලාරම්භයක් ලෙස ය. මේ අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීම ඥානමූර්ති ආනන්දන් මහතා සිදුකොට තිබිණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*