BREAKING NEWS

මහරගම ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ මහරගම ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (07) මහරගම අරියානා රීච් උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්රබෝධ පීරිස්, අනාගතය අපි තරුණ සංවිධානයේ කොළඹ දිසාවේ සංවිධායක දුලිප් සදුන් රණසිංහ ඇතුළු වසම් සංවිධායකවරු සහ ක්රියාකාරී සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා සහභාගී වූහ.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*