— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
Posted On
12 May 2019
By :
WW Media
Comment: 0
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
”මුල අමතක අයට මතක් කර දීමට අපට වෙනදා නොකී කාරණා දෙකක් තිබෙනවා. මේක පම්පෝරි ගැසීමක් නොවෙයි. මතක් කර දීමක් පමණයි. පළමු කරුණ විදිහට 2015 ජනවාරි 08 වැනිදා පරාජයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2015 ජනවාරි 10 වැනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට ඔවුන්ගේ අවධානය යොමු කරවනවා. එම මාධ්‍ය සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමඟ මමත් සහභාගි වුණා. එහිදී එක් අයකු කීවා ‘මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා නොවෙයි. මෙය තාවකාලික පසුබැසීමක් පමණයි. අපි ඔබේ නායකයා නැවත රැගෙන එනවා. බලාපොරොත්තු සහගතව ඉන්න’ කියා. එහෙම කියූ කෙනා මම.
ඒ වගේම 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ රැලිය සංවිධානය කරද්දී සිදු වූ සිදුවීමක් ද සිහියට එනවා. දෙහිවල ධනසිරි නගරාධිපතිතුමා ජෙනරේටරයක් ඉල්ලුව ගමන් ලබා දුන්නා. රැස්වීම් භූමිය එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපතිතුමා ලබා දුන්නා. බොහෝ අය උදව් කළා. හැබැයි රැලියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සකස් කළ කතාව ඒ මහා ජන ගඟට ඉදිරිපත් කිරීමට කෙනෙක් හිටියේ නැහැ. මම, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන සියලුදෙනා වෙනත් පක්ෂවල අය හින්දා එය ඉදිරිපත් කිරීමට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුත් ඉදිරිපත් වූයේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටියා දයාන් ජයතිලක මහත්තයාගෙන් එය ඉදිරිපත් කරන්න කියා. ඔහු කිව්වා ‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයටවත් ගිය කෙනෙක් නොවෙයි, මම කොහොමද මේක ඉදිරිපත් කරන්නේ ?’ කියා. නමුත් අවසානයේදී වෙනත් කිසිවකු නැති නිසා ඔහු එය උදව්වක් ලෙස සිදු කළා. අපි මේවා කියකියා යන්නේ නැහැ. නමුත් එදා ඉතිහාසයේ දුෂ්කර අවස්ථාවල ඇතැමුන් කර ඇරියේ එහෙමයි.”
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Next Story
‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.