BREAKING NEWS

“මැයි 9 වාර්තාව හංගගෙන ඉන්නේ ඇයි?” – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් විමසයි

පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකිරීමට හේතු මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*