BREAKING NEWS

රටට පණ දෙන විමල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුළු දුන් “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා නියෝජිත සමුළුව…

ශ්රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, අමාත්ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් මහ මැතිවරණ ජයග්රහණය, විජයග්රහණයක් බවට පත් කිරීමට ජානිපෙ තරුණ ව්යාපාරය වන ” අනාගතය අපි” කොළඹ දිසා නියෝජිතයෝ මේ වන විට මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින අතර, එහි තවත් පියවරක් ලෙස ඔවුහු ඊයේ (11) මහරගම අරියානා රීච් හෝටලයේ දී දිසා නියෝජිත සමුළුවක් ද පැවැත්වූහ.

විමල් වීරවංශ මහතා ප්රධාන ආරාධිතයා ලෙස කැඳවා තිබු මෙම අවස්ථාවට ‘ අනාගතය අපි’ තරුණ ව්යපාරයේ කැඳවුම්කරු ප්රවීණ රංගන ශිල්පී ගයාන් වික්රමතිලක, කොළඹ දිසා නායක දුලිප් සඳුන් රණසිංහ යන මහත්වරු එක්ව සිටියහ.
මෙහි දී විමල් වීරවංශ, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන යන මහත්වරු විශේෂ දෙසුම් පැවැත්වූහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ.
2020.07.12
The Colombo District Representative Conference of the “Future Api” Youth Movement, which gave its full support to Wimal’s victory in reviving the country!

To escalate the Colombo District General Election victory of the National Organizer of the Sri Lanka Freedom People’s Front, Leader of the National Freedom Front Mr. Wimal Weerawansa to triumph “Future We Are” held a District Representative Conference at the Ariana Reach Hotel in Maharagama yesterday (11).

The chief guest of the event was Minister Wimal Weerawansa and the Convener of the ‘Future We Are’ Youth Movement, veteran actor Gayan Wickramatilake and Colombo District Leader Dulip Sandun Ranasinghe were also present.

Wimal Weerawansa and Senior Lecturer Ajith Jayawardena addressed the gathering.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*