BREAKING NEWS

රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ දෙහිවල උද්‍යාන මාවත ජනහමුව !  

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ”
ජය තහවුරු කළ දෙහිවල උද්‍යාන මාවත ජනහමුව !ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් පසුගිය දා දෙහිවල උද්‍යාන මාවතේ දී පැවැත්විණි .

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*