BREAKING NEWS

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” ජය තහවුරු කළ අතුරුගිරිය බොරලුගොඩ ජනහමුව !

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම යටතේ පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් පසුගියදා අතුරුගිරිය බොරලුගොඩ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ කඩුවෙල ආසන සංවිධායක, නගරාධිපති බුද්ධික ජයවිලාල්, නාගරික මන්ත්රී ශ්යාම්ලාල් යන මහත්වරු එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*