— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ
“මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..” – ජානිපෙ නායක විමල් වීරවංශ
“IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි?” – විමල් ජනපතිගෙන් අසයි
“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ
ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ
“සියත” මර්දනයට විමල්ගේ විරෝධය
ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි
බල්ලො මරා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ “යූ. බී. වන්නිනායකලා” වෙනුවට “ජොන්ස්ටන් ප්රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුනා – -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ
ජේ.ආර්. ඉස්සුවේ ඡන්ද පෙට්ටි – බෑණා උස්සන්නෙ ඡන්දෙ
රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි
වස විසෙන් තොර – ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් සහන මිලට ජනතාවට ලබා දෙන්න කර්මාන්ත ඇමති විමල් පියවර ගනී!
Posted On
30 Jun 2021
By :
WW Media
Comment: 0
දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්
රව්
ය හිඟයට පිළියම් ලබා දී වස විසෙන් තොර ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් මෙරටදීම නිපදවා ජූලි මස අවසන් වීමට පෙර, ජනතාවට සහන මිලට ලබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කර්මාන්ත අමාත්
ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කඩිනම් වැඩපිළිවෙළක් ක්
රියාත්මක ව තිබේ.
කර්මාන්ත අමාත්
යාංශය යටතේ පවතින බීසීසී ලංකා සමාගමේ මැදිහත් වීමෙන් සිදු කරන මෙම වැඩපිළිවෙළේ ප්
රගතිය විමසා බැලීමට ඊයේ (29) විශේෂ සාකච්ඡාවක් අමාත්
යවරයාගේ ප්
රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළ යටතේ බීසීසී ලංකා සමාගම, දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ දී සිටින අමුද්
රව්
ය හිඟයට පිළියම් යොදමින් තත්වයෙන් උසස් කැබලි පොල් ආනයනය කර නිසි ක්
රමවේදයකට එකී නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිත ය. එම අමුද්
රව්
ය යොදාගෙන නිෂ්පාදනය කෙරෙන පොල්තෙල්වල ගුණාත්මකභාවය පිරික්සීමට නිසි ක්
රමවේදයක් ක්
රියාත්මක කරන ලෙස ද මෙහිදී අමාත්
යවරයා අමාත්
යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
එසේම මෙම පොල් තෙල් වෙළඳපොළට නිකුත් කළ හැකි අවම මිල ගණන් පිළිබඳව ද අමාත්
යවරයාගේ අවධානය යොමු වූ අතර දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන්වලට වඩා, ඉතා සහනදායී මිලකට මෙමගින් පොල් තෙල් නිෂ්පාදනය කර, බෙදා හැරීමට හැකි බව, එහිදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයෝ පැවසූහ.
තවද බීසීසී ලංකා ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සහ පොල් තෙල් නිෂ්පාදකයන් මෙහිදී සඳහන් කළේ, ජූලි මාසය අවසන් වීමට පෙර මෙම අමුද්
රව්
ය මගින් පොල් තෙල් නිෂ්පාදනය කර වෙළඳපොලට නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ය. පිළිකා කාරක නොමැති ගුණාත්මකභාවයෙන් උසස් පොල්තෙල් සහන මිලට ජනතාවට ලබාදීම එකම අරමුණ කරගත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස විමල් වීරවංශ අමාත්
යවරයා මෙහිදී අවධාරණය කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්
ය ලේකම්,කර්මාන්ත අමාත්
යාංශය,2021.06.30
About the Author
Previous Story
“නිර්මාණශීලිත්වයත් සමඟ නවෝත්පාදනයට යෑමෙන් අපට දේශීය නිෂ්පාදනයේ පුළුල් වෙනසක් කරන්න පුළුවන්.” – කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ
Next Story
චිත්‍රපට ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් කර්මාන්ත ඇමතිවරයා හමුවෙයි..!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ