BREAKING NEWS

“විදුලිබිල වැඩිකරන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගන්නයි” – පා.ම. විමල් වීරවංශ

විදුලි බිල වැඩි නොකරන ලෙසත්, මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමේ අරමුණ වන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*