BREAKING NEWS

‘‘ විමල්ගේ මනාපය : ගාමිණී වලේබොඩ රත්නපුර අංක 03 “ ජයග්‍රහණය තහවුරු කළ උඩවලව ජන හමුව

ජාතික නිදහස් පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 3න් තරග වදින ගාමිණී වලේබොඩ මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් උඩවලව හීදී ඊයේ (30) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාද, ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් නායක දේශපාලන මන්ඩල සභික දීපාල් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*