BREAKING NEWS

‘‘ විමල්ගේ මනාපය : නිමල් පියතිස්ස නුවරඑළිය අංක 06 “ ජයග්‍රහණය තහවුරු කළ තලවකැලේ ජන හමුව

ජාතික නිදහස් පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 6න් තරග වදින නිමල් පියතිස්ස මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් තලවකැලේ හීදී ඊයේ (29) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About the Author

Leave a Reply

*