BREAKING NEWS

ශාස්ත්‍රපති කථිකාචාර්ය පූජ්‍ය වජිර ස්වාමින් වහන්සේ බැහැදැකීම…

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශයන් නාවින්න මහරගම ශ්රී ඉසිපතනාරාමයේ විහාරාධිපති ශාස්ත්රපති කථිකාචාර්ය පූජ්ය වජිර ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි‘ තරුණ ව්යාපාරයේ කොළඹ දිස්ත්රික් නායක දුලිප් සදුන් යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*