BREAKING NEWS

හෝටල් මුලුතැන්ගෙයි උපකරණ නිපදවන්නන්ගේ සංගමයත් රටට පණ දෙන විමල්ගේ ජය විජයග්‍රහණයක් කිරීමට එක් වෙයි

ශ්රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් ජයග්රහණය විජයග්රහණයක් බවට පත් කිරීමට එක්වන විවිධ වෘත්තික, විද්වත් හා ව්යාපාරික ප්රජාව අතරට ශ්රී ලංකාවේ හෝටල් මුලුතැන්ගෙයි උපකරණ නිපදවන්නන්ගේ සංගමය ද එක්ව සිටි.

ඔවුන් පසුගිය දා ගල්කිස්ස බජායා උත්සව ශාලාවේ දී විමල් වීරවංශ අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සුහද හමුවක් ද කැඳවා තිබිණි. මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති වජිර සිල්වා, ලේකම් උපාලි ජයසේකර යන මහත්වරු සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*