BREAKING NEWS

හෝමාගම, සිද්ධමුල්ල උතුර සහ සිද්ධමුල්ල දකුණ සංඝාරාම කොට්ඨාශයන්හි දුවා දරුවන් සදහා පාසැල් පොත් බෙදාදීම

හෝමාගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී, හෝමාගම ජා.නි.පෙ සංවිධායක රුවන් ප්‍රබෝධ පීරිස් මහතාගේ ආරාධනයෙන්, හෝමාගම, සිද්ධමුල්ල උතුර සහ සිද්ධමුල්ල දකුණ සංඝාරාම කොට්ඨාශයන්හි දුවා දරුවන් සදහා පාසැල් පොත් බෙදාදීම ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(21) හෝමාගමදී සිදුකෙරිණි.

About the Author

Leave a Reply

*