BREAKING NEWS

හෝමාගම, සිද්ධමුල්ල උතුර සහ සිද්ධමුල්ල දකුණ සංඝාරාම කොට්ඨාශයන්හි දුවා දරුවන් සදහා පාසැල් පොත් බෙදාදීම

හෝමාගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී, හෝමාගම ජා.නි.පෙ සංවිධායක රුවන් ප්‍රබෝධ පීරිස් මහතාගේ ආරාධනයෙන්, හෝමාගම, සිද්ධමුල්ල උතුර සහ සිද්ධමුල්ල දකුණ සංඝාරාම කොට්ඨාශයන්හි දුවා දරුවන් සදහා පාසැල් පොත් බෙදාදීම ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(21) හෝමාගමදී සිදුකෙරිණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*