BREAKING NEWS

අනුර කුමාර කොළේ වහල ගහන ගැහිලි විමල් එළියට ඇද පෙන්වයි

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු උත්සාහයන් දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එවැනි වටපිටාවකදී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සෑම දේශපාලන පක්ෂයකටම හා පුද්ගලයෙකුටම බල කර ඇති නමුත් එසේ නොකර බොහෝ අය කට්ටිවාදීව හැසිරෙමින් සිටිනා බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*