BREAKING NEWS

අනුර කුමාර කොළේ වහල ගහන ගැහිලි විමල් එළියට ඇද පෙන්වයි

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු උත්සාහයන් දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එවැනි වටපිටාවකදී...
Posted On 10 Feb 2023