BREAKING NEWS

අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!

අද (23) දින ඇරඹෙන, 2022 අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු දැරියන් වෙත සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.

ආදරණීය දුවේ, පුතේ,

අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!

විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2023-01-23

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*