Previous Story
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
Posted On 25 Feb 2022
Comment: 0
අද…’සත්‍යවාදියෙකුගේ දිනපොතට’ සමුදුන්
එදා…
විප්ලවීය මාධ්‍යකරණයක පහස අප හද රන්දා
ඒ අඳුරුතම යුගයේ අපේ පෑනට තෙළිතුඩට ජීවය පිඹිමින්
‘නිදහස ඉල්ලා හඬන’ සැමට
ප්‍රදීපස්ථම්භයක් වූ…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි,
ඔබට නිවන් සුව…!
– විමල් වීරවංශ (විමලසිරි ගම්ලත්)
