BREAKING NEWS

එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…

එදා “ලක්දිවට” “සත්යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…

ධවල භීෂණයක් මුදා හැර සත්යයේ හඬ තාවකාලිකව යටපත් කළ අඳුරුතම පැයක “ලක්දිවට” “සත්යයේ හඬ” කැන්දාගෙන ඒමට තම දිවිය පරදුවට තබා සත්ය ගවේෂණයෙහි යෙදුණු, තම පන්හිඳ අවිය කරගත් ඒ අභීත සෙන්පති( ලක්දිව ප්රධාන කතුවර සුනිල් මාධව ප්රේමතිලක සහෘදයාණන්) ඇතුළු සහපිරිවර…
(සේයාරුව : පසු පෙළ – වමේ සිට පිළිවෙළින් – විමලසිරි ගම්ලත්(විමල් වීරවංශ), ධර්ම ශ්රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව, ඉදිරිපෙළ – වමේ සිට පිළිවෙළින්- රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර)

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*