Previous Story
”කර්මාන්තකරුවන්ගේ සුබාරංචිය’ අරුත් ගන්වමින්…
Posted On 03 Feb 2020
Comment: 0
කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු සමීපව සොයා බැලීමෙන් අනතුරුව ඒවාට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් අද( 03) දින සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අරඹනු ලැබීය.
සිය අමාත්‍යාංශයට පැමිණි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිස්වල ගැටළු නිරාකරණයට අමාත්‍යවරයා මැදිහත්ව සිටියේ මෙසේය.